Seen නොවී message කියවමු

ඔයාල දන්නව social messaging applications වල message යවද්දි ඒ message එක යවනකෙනාට(යවන්නා) ඒ යවපු message එක ඒ යවපු අදාල කෙනා(ලබන්නා)කියෙව්වද කියල බලන්න පුලුවන්.මොකද ඒ අදාල message එක යටින් seen කියල වැටෙනවා.
අද මම කියල දෙන්නෙ ඒ විදියට seen නොවී message කියවන්න ක්‍රමයක්.
ඔයා මුලින්ම play store එකට යන්න ගිහින් unseen කියල search කරන්න ඊට පස්සෙ unseen app එක download කරල install කරගන්න.ඊට පස්සෙ ඔයාට පුලුවන් unseen app එක හරහා seen නොවී message කියවන්න පුලුවන්.

මේ article එක යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන් share කරන්න.
මේ වගෙ තවත් සුපිරි article එකකින්නැවත හමුවෙමු.

Link for download unseen
https://goo.gl/tfhbMY

Advertisements

Asphalt 9:Legends

Car Racing Games ගහන්න කැමති අය වෙනුවෙන් ලොව ප්‍රධානම ජංගම දුරකථන ක්‍රීඩා නිෂ්පාදකයෙක් වන Gameloft සමාගම විසින් Asphalt game series එකේ ඊලඟ සංස්කරණය නිර්මාණය කිරීම අවසාන කර තිබෙනවා.Gameloft ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ,අපි කලින් articles වලත් Gameloftල ගැන ගොඩක් විස්තර කියල තියෙනවා.ඔවුන් විසින් මේ නවතම සංස්කරණය නම් කර තිබෙන්නේ Asphalt 9: Legends යනුවෙනි. මේ වනවිටත් iPhone ජංගම දුරකථන හිමියන්ට මෙය App Store හරහා තම ජංගම දුරකථනයට භාගත කිරීමට හැකියාව ලබාදී ඇත.
Asphalt 9 එකේ Career mode එකේ Seasons 60කුත්, ඒ seasons 60 ඇතුලත races 800ක් Gameloft විසින් ඇතුලත් කරල තියෙනවා.

Gameloftලාගේ මේ අලුත්ම Asphalt game එකේ Touch Drive කියල අලුත්ම control scheme එකක් ඇතුලත් කරල තියෙනවා. ඒ උනත් Asphalt series එක එක දිගට සෙල්ලම් කරගෙන එන අයට පහසුවන ආකාරයට manual controls වලට switch වෙන්න අවස්ථාවත් ලබා දීල තියෙනවා.

දැනට App Store හරහා iOS මත ධාවනය වන iPhones සහ iPads සඳහා භාගත කරගැනීමට අවස්ථාව සලසා ඇතත් එයට හැකියාව ඇත්තේ පිලිපීනයට පමණයි. Asphalt 9: Legends හි Android සංස්කරණය ලඟදීම Google Play Store හරහා ලබා ගත හැකි බව Gameloft තවදුරටත් පවසා සිටිනවා.

තවත් මේවගේ සුපිරි ආටිකල් එකකින් නැවත හමුවෙමු.යාලුවන්ටත් මේ ආටිකල් එක ශෙයා කරන්න අමතක කරන්න එපා.

FOLLOW US ON FACEBOOK

Best Wallpapers and Ringingtones for your smartphone

wallpaper සහ ringintone කියන්නේ ස්මාර්ට් ෆෝන් එකට වැදගත්ම දෙයක්.ඒකෙදි අපේ ස්මාර්ට් ෆෝන් එකට හොඳම දේවල් තෝරගන්න එක තමයි අපි කරන්න ඕන.මේ වැඩේට මම නම් පොඩි ඇප් එකක් පාවිච්චි කරනවා.ඒකේ නම තමයි Zedge.මේ ඇප් එක ඔයාට ඔයාලට බොහොම පහසුවෙන් playstore හරහා download කරගන්න පුලුවන්.මේ App එකට මිලියන සීයකටත් වඩා downloads තියනවා.

ඔයා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ශ්‍රි ලංකාවේ අපිටම feature කරලා මෙයාල wallpapers සහ riging tones අපිට පෙන්නනවා.මේ ඇප් එක ඔයත් try කරල බලන්න.

මේ ගැන නොදන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.තවත් මේ වගේ දේවල් ගැන දැනගන්න දිගටම අප සමඟ රැඳී සමඟ රැදී සිටින්න.

තවත් මේවගේ සුපිරි ආටිකල් එකකින් නැවත හමුවෙමු.

Link for Zedge
https://goo.gl/2n67Bf

FOLLOW US ON FACEBOOK

Tizen OS

මේ වෙද්දි smartphones වල විවිධ operating system බාවිතා වෙනවා.මේ අතර වැඩිය ජනප්‍රිය නැති උනාට samsung සමාගමත් එයාලගෙම smartphones වලට එයාලගෙම operating system එකක් නිර්මාණය කරගෙන යනවා.
මේ වෙද්දි මේ os එක ගොඩක් දුරට සාර්ථක වීගෙන යනවා.දැනට මේ os එක එයාලගෙ Z Series එකට ඇතුළත් කරලා තියෙනවා.මීට අමතරව 2017 release උන Gear S3 watch එකටත් මෙයාල මේ os එක ඇතුළත් කරල තියෙනවා.ඒක නම් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.
දැනට Tizen os එක එන අලුත්ම smartphone එක තමයි Samsung Galaxy Z4.ඒකෙ එන්නෙ Tizen 3.0.මෙයාලගෙ මේ os එක සාර්ථක උනොත් smartphone තරගයේ ලොකු තරගයකට මුහුණපාන්න සිදුවෙනවා අනිත් smartphones වලට.Samsung ලගෙම hardware වලට එයාලගෙම software එකතු උනාම සුපිරි smartphones නිර්මාණය වෙනවා නිසැකයි.

තවත් මේ වගේ සුපිරි Article එකකින් හමුවෙමු.
ඔයාලගෙ යාලුවන්ටත් බලන්න අනිවා SHARE කරන්න.

FOLLOW US ON FACEBOOK

POST CREATED BY HASALA ABHILASHA

Chat Heads

Chat heads කියන්නෙ සරලවම කිව්වොත් conversation sortcuts.Facebook බාවිතා කරන ගොඩක් අය දන්න application එකක් තමයි massenger කියන්නෙ.ඒකෙදිත් මේ chatheads හැදෙනව ඔයාල ගොඩ දෙනෙක් දැකල ඇති.

මේවායේ පහසුව වෙන්නෙ අපිට මොකක් හරි වැඩක් කරකර ඉන්නකොට massege එකක් ආවොත් අපිට ඒ අදාල massenging app එක හොයහොය ඉන්න ඕන නැ.අපිට එතන ඉදන්ම conversation එක open කරල simple reply එකක් යවන්න පුලුවන්.මේකෙදි මම simple reply කියල අදහස් කරේ මේකෙදි ඔයාලට text සහ emoji විතරයි යවන්න පුලුවන්.මේකෙදි photos එහෙමත් නැත්තං වෙනත් attachments යවන්න බෑ.

ඔයාලත් download කරල try කරල බලන්න.මෙන්න link එක.👇👇👇👇

https://play.google.com/store/apps/details?id=net.uniquegem.directchat

POST CREATED BY HASALA ABHILASHA