wi-fi Mouse

Computer එකක් පාවිච්චි කරන අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි මේකට data input කරන්න ගොඩක් device ප්‍රමානයක් අවශ්‍ය වෙන එක. උදාහරනයක් විදියට keyboard, mouse, game pad වගේ ගොඩාක් දේවල් අපිට ඕන වෙනවා.ඔයාගේ smart phone එකම mouse, keyboard, game pad විදියට පාවිච්චි කරන්න පුලුවන් app එකක් ගැනයි අද අපි කතා කරන්නෙ.ඒකෙ නම තමයි wi-fi mouse කියන්නෙ. හැබැයි ඔයාල playstore එකෙන free app එක ගත්තොත් ලැබෙන features නම් ගොඩක් අඩුයි. ඒ නිසා pro version එකේ link එකක් ඔයාලට දෙන්නම්.

මේක presentation කරන අයට නම් ගොඩක් වැදගත්. ඒ වගේ game සෙල්ලන් කරන අයටත් type setting කරන අයටත්. ඕන තැනක ඉදන් computer එකට commends දෙන්නත් මේකට පුලුවන් ඇත්තටම මේකට mobile app එක විතරක් මදි පොඩි computer software එකකුත් ඕන වෙනව. මම ඒකෙ link එකත් පහලින් දාන්නම්. එහෙනම් ඔයාලම කොහොමද කියලා බලන්නකෝ !!!!!!!!!!!!!!!

Mobile app

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_RVpoQW9hMFBhWlU/view?usp=drivesdk

Computer software

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_VjR6MWNpT2Fsem8/view?usp=drivesdk

POST CREATED BY SIHARA RAVISARA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK

Advertisements

Smart Tools

ඇත්තටම අපි tool එකක් කියන්නෙ අපි එක එක වැඩ කරන්න පාවිච්චි කරන applications වලට. Calculater, recorder, camera, converter වගේ ගොඩක් toolsඅපිට අපේ වැඩ කරගන්න ඕන වෙනව. අද අපි බලන්න යන්නෙ මේ වගේ tools ගොඩක් එකට එකතු කරල හදපු සුපිරි app එකක් ගැන. මුලින් කියන්න ඕනෙ මේක tools එකක් දෙකක් විතරක් තියන app එකක් නම් නෙවෙයි. මේකෙ tools විශාල ප්‍රමානයක් තියනව. ඒ ඔක්කොම වගේ ගොඩක් usefull ඒව. ඒ වගේම ඔයා කවදාවත් දැල නැත tools ඒකෙ ඕන තරන් ඇති.

එහෙනම් මෙන්න link එක playstore එකෙන් download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.pcmehanik.smarttoolkit

Post Created By Sihara Ravisara At Techplus LK