Seen නොවී message කියවමු

ඔයාල දන්නව social messaging applications වල message යවද්දි ඒ message එක යවනකෙනාට(යවන්නා) ඒ යවපු message එක ඒ යවපු අදාල කෙනා(ලබන්නා)කියෙව්වද කියල බලන්න පුලුවන්.මොකද ඒ අදාල message එක යටින් seen කියල වැටෙනවා.
අද මම කියල දෙන්නෙ ඒ විදියට seen නොවී message කියවන්න ක්‍රමයක්.
ඔයා මුලින්ම play store එකට යන්න ගිහින් unseen කියල search කරන්න ඊට පස්සෙ unseen app එක download කරල install කරගන්න.ඊට පස්සෙ ඔයාට පුලුවන් unseen app එක හරහා seen නොවී message කියවන්න පුලුවන්.

මේ article එක යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන් share කරන්න.
මේ වගෙ තවත් සුපිරි article එකකින්නැවත හමුවෙමු.

Link for download unseen
https://goo.gl/tfhbMY

Advertisements

Asphalt 9:Legends

Car Racing Games ගහන්න කැමති අය වෙනුවෙන් ලොව ප්‍රධානම ජංගම දුරකථන ක්‍රීඩා නිෂ්පාදකයෙක් වන Gameloft සමාගම විසින් Asphalt game series එකේ ඊලඟ සංස්කරණය නිර්මාණය කිරීම අවසාන කර තිබෙනවා.Gameloft ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ,අපි කලින් articles වලත් Gameloftල ගැන ගොඩක් විස්තර කියල තියෙනවා.ඔවුන් විසින් මේ නවතම සංස්කරණය නම් කර තිබෙන්නේ Asphalt 9: Legends යනුවෙනි. මේ වනවිටත් iPhone ජංගම දුරකථන හිමියන්ට මෙය App Store හරහා තම ජංගම දුරකථනයට භාගත කිරීමට හැකියාව ලබාදී ඇත.
Asphalt 9 එකේ Career mode එකේ Seasons 60කුත්, ඒ seasons 60 ඇතුලත races 800ක් Gameloft විසින් ඇතුලත් කරල තියෙනවා.

Gameloftලාගේ මේ අලුත්ම Asphalt game එකේ Touch Drive කියල අලුත්ම control scheme එකක් ඇතුලත් කරල තියෙනවා. ඒ උනත් Asphalt series එක එක දිගට සෙල්ලම් කරගෙන එන අයට පහසුවන ආකාරයට manual controls වලට switch වෙන්න අවස්ථාවත් ලබා දීල තියෙනවා.

දැනට App Store හරහා iOS මත ධාවනය වන iPhones සහ iPads සඳහා භාගත කරගැනීමට අවස්ථාව සලසා ඇතත් එයට හැකියාව ඇත්තේ පිලිපීනයට පමණයි. Asphalt 9: Legends හි Android සංස්කරණය ලඟදීම Google Play Store හරහා ලබා ගත හැකි බව Gameloft තවදුරටත් පවසා සිටිනවා.

තවත් මේවගේ සුපිරි ආටිකල් එකකින් නැවත හමුවෙමු.යාලුවන්ටත් මේ ආටිකල් එක ශෙයා කරන්න අමතක කරන්න එපා.

FOLLOW US ON FACEBOOK

Chat Heads

Chat heads කියන්නෙ සරලවම කිව්වොත් conversation sortcuts.Facebook බාවිතා කරන ගොඩක් අය දන්න application එකක් තමයි massenger කියන්නෙ.ඒකෙදිත් මේ chatheads හැදෙනව ඔයාල ගොඩ දෙනෙක් දැකල ඇති.

මේවායේ පහසුව වෙන්නෙ අපිට මොකක් හරි වැඩක් කරකර ඉන්නකොට massege එකක් ආවොත් අපිට ඒ අදාල massenging app එක හොයහොය ඉන්න ඕන නැ.අපිට එතන ඉදන්ම conversation එක open කරල simple reply එකක් යවන්න පුලුවන්.මේකෙදි මම simple reply කියල අදහස් කරේ මේකෙදි ඔයාලට text සහ emoji විතරයි යවන්න පුලුවන්.මේකෙදි photos එහෙමත් නැත්තං වෙනත් attachments යවන්න බෑ.

ඔයාලත් download කරල try කරල බලන්න.මෙන්න link එක.👇👇👇👇

https://play.google.com/store/apps/details?id=net.uniquegem.directchat

POST CREATED BY HASALA ABHILASHA

Offline Video Call

මම අද ඔයාලාට කියන්න යන්නේ ඔයාලගේ ගෙදර තියෙන ෆෝන් දෙකක් අතර වූ wifi range එකේ දුරකින් වීඩියෝ කෝල් කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඇත්තටම මේකෙදි වෙන්නේ ෆොන් දෙකටම එකම ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා කරලා මේ ඇප් දෙක අතර තමයි මේ wifi සම්බන්ධතාවය හදන්නේ.
මුලින්ම ඔය මම පල්ලෙහා දාලා තියන ලින්ක් එකේ තියෙන p2p video call කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ඊට පස්සෙ ඇප් 2 op පස්සේ මේ ඇප් එක ඕපන් කලාම ඔයාගෙ wifi on වෙලා ඔයාගෙ අනිත් ෆෝන් එක මේකේ පෙන්නාවි එකට connect උනාට පස්සේ වීඩියෝ කෝල් එකකට ෆෝන් එකට ඉන්වයිට් කරන්න මේක හරහා.
ඊට පස්සේ ඔයාට මේ මේ phone දෙක අතරෙ video call එකකට සම්බන්ධ වෙන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=com.ednamos.bluetoothlive

POST CREATED BY HASALA ABHILASHA

SINHALA VOICE RECOGNITION TO HELAKURU

හෙලකුරු keyboard එක use කරන අයටත් ඔන්න දැන් gboard එකේ වගේම සිංහලෙන් voice recognise පහසුකම ලබා දීල තියෙනවා app එක තියෙන අය ඒක update කරගන්න.අනිත් අය download කරල බලන්න.

POST CREATED BY HASALA ABHILASHA