SINHALA VOICE RECOGNITION TO HELAKURU

හෙලකුරු keyboard එක use කරන අයටත් ඔන්න දැන් gboard එකේ වගේම සිංහලෙන් voice recognise පහසුකම ලබා දීල තියෙනවා app එක තියෙන අය ඒක update කරගන්න.අනිත් අය download කරල බලන්න.

POST CREATED BY HASALA ABHILASHA

Subwoofer Bass

අපි අහන සින්දු හොදට Bass එක්ක අහන්න අපි කවුරුත් ආසයි .ඒත් මේ වැඩේ කරන්න subwoofer එකක් ඕන වෙනවා.ඒ උනාට හැමෝමටම subwoofers නැ .එක නිසා අද මම කියලා දෙන්නෙ ඔයාගෙ smartphone එකෙන් සුපිරියට Bass එක්ක සින්දු අහන්න ක්‍රමයක්.

මුලින්ම ඔයා මම පල්ලෙහා දාල තියෙන link එකෙන් Subwoofer Bass කියන app එක download කරගන්න ඕන.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි.ඔයා ඔයාගෙ smartphone එකට ඔයා ගාව තියෙන ඕනම earphone එකක් හරි headset එකක් හරි connect කරගන්න.ඊට පස්සෙ ඔයා download කරල install කරපු applicapplication එක open කරන්න.ඒකෙ තියෙන sound bar එක ඔයාට අවශ්‍ය විදියට වෙනස් කරගන්න.දැන් ඔය app එක minimize කරලා ඔයාගෙ ලග තියෙන ඕන සින්දුවක් play කරල බලන්න.

https://play.google.com/store/apps/details?id=com.lonict.android.subwooferbass

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK

wi-fi Mouse

Computer එකක් පාවිච්චි කරන අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි මේකට data input කරන්න ගොඩක් device ප්‍රමානයක් අවශ්‍ය වෙන එක. උදාහරනයක් විදියට keyboard, mouse, game pad වගේ ගොඩාක් දේවල් අපිට ඕන වෙනවා.ඔයාගේ smart phone එකම mouse, keyboard, game pad විදියට පාවිච්චි කරන්න පුලුවන් app එකක් ගැනයි අද අපි කතා කරන්නෙ.ඒකෙ නම තමයි wi-fi mouse කියන්නෙ. හැබැයි ඔයාල playstore එකෙන free app එක ගත්තොත් ලැබෙන features නම් ගොඩක් අඩුයි. ඒ නිසා pro version එකේ link එකක් ඔයාලට දෙන්නම්.

මේක presentation කරන අයට නම් ගොඩක් වැදගත්. ඒ වගේ game සෙල්ලන් කරන අයටත් type setting කරන අයටත්. ඕන තැනක ඉදන් computer එකට commends දෙන්නත් මේකට පුලුවන් ඇත්තටම මේකට mobile app එක විතරක් මදි පොඩි computer software එකකුත් ඕන වෙනව. මම ඒකෙ link එකත් පහලින් දාන්නම්. එහෙනම් ඔයාලම කොහොමද කියලා බලන්නකෝ !!!!!!!!!!!!!!!

Mobile app

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_RVpoQW9hMFBhWlU/view?usp=drivesdk

Computer software

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_VjR6MWNpT2Fsem8/view?usp=drivesdk

POST CREATED BY SIHARA RAVISARA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK

N.O.V.A Legacy 27MB Only

හැමදාම අලුත් අලුත් වැඩ කරන android apps ගැන කතා කරා.ඒක නිසා අද අපි බලමු 26 mb වලට ගන්න පුලුවන් සුපිරි android game එකක්.

එකෙ නම තමයි N.O.V.A Legacy කියන සුපිරි game එක.මේ නිශ්පාදනය කරල තියෙන්නෙ Gameloft කියන company එකෙන්.ඔයාල උනත් gameloft company එක ගැන හොදට දන්නවා ඇති.මොකද මේ වෙද්දි මේ company එක ගොඩක් ප්‍රසිද්ධයි.

මම නම් මේ game එක ගැන ගොඩක් සතුටු උනා මොකද කිව්වොත් මේ game එක 27 mb වලට පට්ටම ලාබයි.

පහළින් තියෙන link එකෙන් ඔයාලට ඒ game එක download කරගන්න පුලුවන්.

https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftNOHM

POST CREATED BY HASALA ABHILASHA

FOLLOW US ON FACEBOOK

Multi Tasking Desktop Experience From Any Android Device

Multitasking කියන්නෙ සරලව කිව්වොත් වැඩ කිහිපයක් එකවර කිරීමයි.මේක අපි හැමෝම කරන්නෙ desktop computer එකකින්.ඒත් මේ වෙද්දි android 7.0 nougat එක්ක අපිට අපේ smartphone එකෙත් මේක කරන්න පුලුවන්.මේ වැඩේ වඩා හොදට කරන්න samsung සමාගම විසින් samsung dex කියන device එක release කරල තියෙනවා.මේකෙන් නම් අපිට සම්පූර්ණ desktop experience එකක් ගන්න පුලුවන්.ඒත් මේක දැනට support කරන්නෙ samsung galaxy s8 සහ s8 plus කියන smartphones වලට විතරයි.

මම අද කියන්න යන්නෙ මේ experience එක යම්තාක් දුරට ගන්න ක්‍රමයක්.මේ ඇත්තටම launcher එකක් කිව්වොත් නිවැරදියි.මේ application එකෙන් facebook,file manager ,internet browser වගේ තව ගොඩක් applications වැඩ කරන්න පුලුවන් ඒත් හැම එකම බැ .Leena multiwindow ui තමයි ඒකෙ නම.මේක ඔයාට playstore එකෙන් download කරල install කරගන්න පුලුවන් .

පහත link එකෙන් ඔයාට ඒ app එක download කරගන්න පුලුවන්.මේ වගේ තවත් සුපිරි වැඩකින් නැ වත හමුවෙමු .

https://play.google.com/store/apps/details?id=de.m_lang.leena

Post Created By Hasala Abhilasha At Techplus LK

FOLLOW US ON FACEBOOK

Smart Tools

ඇත්තටම අපි tool එකක් කියන්නෙ අපි එක එක වැඩ කරන්න පාවිච්චි කරන applications වලට. Calculater, recorder, camera, converter වගේ ගොඩක් toolsඅපිට අපේ වැඩ කරගන්න ඕන වෙනව. අද අපි බලන්න යන්නෙ මේ වගේ tools ගොඩක් එකට එකතු කරල හදපු සුපිරි app එකක් ගැන. මුලින් කියන්න ඕනෙ මේක tools එකක් දෙකක් විතරක් තියන app එකක් නම් නෙවෙයි. මේකෙ tools විශාල ප්‍රමානයක් තියනව. ඒ ඔක්කොම වගේ ගොඩක් usefull ඒව. ඒ වගේම ඔයා කවදාවත් දැල නැත tools ඒකෙ ඕන තරන් ඇති.

එහෙනම් මෙන්න link එක playstore එකෙන් download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.pcmehanik.smarttoolkit

Post Created By Sihara Ravisara At Techplus LK