FREE GIFTS FROM GOKANO.COM

ඇත්තටම මේක emoney lesson එකක්ම නෙවෙයි.මේක ඔයාලට ලෙසියෙන්ම free gifts ගන්න ක්‍රමයක්.අද අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියල.

මුලින්ම ඔයා gokano.com එකට ගිහිල්ලා register වෙන්න ඕන.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ බොහොම ලේසි දේවල් .ඒ කිව්වෙ points එකතු කරන්න.ඔයාට හැමදාම gokano එකට log වෙලා ඔයාගෙ daily points එකතු කරගන්න.හැමදාම points එකක් ඔයාලට ලැබෙනවා.තවත් ඔයාට missions කරන්න තියෙනවා ඒවත් බොහොම සුලු වැඩ .තවත් ගත්තොත් ඔයාලගෙ යාලුවන්ටත් මේ site එකට invite කරන්න පුලුවන් එතකොටත් ඒ යලුවෙක් මේ site එකට register උනොත් ඔයාට points එකක් ලැබෙනවා.

දැන් තියෙන්නෙ අර gifts ගන්න එක.මේක කරන්න හැමදාම බැ .එයාල stock එකක් දැම්මම තමා ඔයාලට order කරන්න වෙන්නෙ ඒ නිසා ඔයා ඒ restocks ගැන alert එකේ ඉන්න.ඒ වැඩේ තවත් ලේසි කරගන්න gokano notification app එක download කරගන්න.ඊට පස්සෙ ඔයාට ඒවා ගැන notifications එයි.

මේ වගේ තවත් සුපිරි වැඩකින් හමුවෙමු….

http://www.gokano.com

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

Advertisements

Wireless Charging for any smartphone

wireless charging technology එක කියන්නෙ හැම smartphone එකකටම inbuild එන feature එකක් නෙවෙයි.එක සාමාන්‍යයෙන් ටිකක් මිල අදික smartphones වලට තමා එන්නෙ.මේ technology එක ගොඩක් පහසුයි වගේම ගොඩක් smart.මේ technology එකට ගොඩ දෙනෙක් ආසයි ඒත් හැම smartphone එකකටම මේ feature එක නැ.ඒ feature එක ඔයාටත් අත්විදින්න ක්‍රමයක් තමයි අද මම කියන්නෙ.

මේ වැඩේට ඔයාට devices දෙකක් මිලදී ගන්න වෙනවා.ඒ දේවල් තමය,

1.Wireless Charging Pad

2.Wireless Charging Receiver

මේ දෙක ඔයාට online වලින් හෝ ලංකාවෙන් මිලදී ගන්න පුලුවන්.ඔයා මෙකෙදි ගොඩක් ලොකු branded wireless charging pad එකක් ගත්තොත් ලොකු මුදලක් යනවා ඒත් සාමාන්‍ය එකක් ගත්තොත් එච්චර මුදලක් යන්නෙ නැ.ඊලඟ එක තමයි wireless charging receiver එක.මේකට නම් ඔයාට කොහොමත් ලොකු මුදලක් කොහෙත්ම යන්නෙ නැ.ඒත් ඔයා මේක මිලදී ගද්දි ඔයා smartphone එකේ charging port එක හරියටම අදුන ගෙන තමා මේක මිලදී ගන්න ඕන.මේක මිලදී අරගත්තට පස්සෙ ඔයාගෙ wireless charging receiver එක ඔයාගෙ phone එකේ charging port එකට connect කරල ඒක ඔයාගෙ backcover එකට දාගන්න.ඔයාගෙ backcover එක ඔයගෙ charge එකට නම් කිසිම බාධාවක් නැ .ඊලඟට ඔයාගෙ charging pad එකේ usb port එකට ඔයාගෙ charger එකෙ usb cable එක connect කරන්න.දැන් ඔයාගෙ smartphone එක ඒක උඩින් තියන්න.

තවත් අලුත් තාක්ෂණ තොරතුරක් හෝ පාඩමක් එක්ක නැ වත හමුවෙමු.

Follow us on facebook

පහත email ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරන්න.

techpluslkoffial@gmail.com