Android 8.0 Oreo

ඔන්න පැය කිහිපයකට කලින්Android 8.0 release උනා.ඒකෙ නම තමයි Oreo.ඇත්තටම මේක බිස්කට් වර්ගයක නමක්.මේක ඉස්සෙල්ලාම එන්නෙ nexus සහ pixel phones වලට අනිත් ඒවටත් මේ update එක ඉක්මනටම ලැබෙයි.මේ ගැන තවත් වැඩිදුර විස්තර තවත් article එකකින් කතා කරමු.

POST CREATED BY HASALA ABHILASHA

Advertisements

Wireless Charging for any smartphone

wireless charging technology එක කියන්නෙ හැම smartphone එකකටම inbuild එන feature එකක් නෙවෙයි.එක සාමාන්‍යයෙන් ටිකක් මිල අදික smartphones වලට තමා එන්නෙ.මේ technology එක ගොඩක් පහසුයි වගේම ගොඩක් smart.මේ technology එකට ගොඩ දෙනෙක් ආසයි ඒත් හැම smartphone එකකටම මේ feature එක නැ.ඒ feature එක ඔයාටත් අත්විදින්න ක්‍රමයක් තමයි අද මම කියන්නෙ.

මේ වැඩේට ඔයාට devices දෙකක් මිලදී ගන්න වෙනවා.ඒ දේවල් තමය,

1.Wireless Charging Pad

2.Wireless Charging Receiver

මේ දෙක ඔයාට online වලින් හෝ ලංකාවෙන් මිලදී ගන්න පුලුවන්.ඔයා මෙකෙදි ගොඩක් ලොකු branded wireless charging pad එකක් ගත්තොත් ලොකු මුදලක් යනවා ඒත් සාමාන්‍ය එකක් ගත්තොත් එච්චර මුදලක් යන්නෙ නැ.ඊලඟ එක තමයි wireless charging receiver එක.මේකට නම් ඔයාට කොහොමත් ලොකු මුදලක් කොහෙත්ම යන්නෙ නැ.ඒත් ඔයා මේක මිලදී ගද්දි ඔයා smartphone එකේ charging port එක හරියටම අදුන ගෙන තමා මේක මිලදී ගන්න ඕන.මේක මිලදී අරගත්තට පස්සෙ ඔයාගෙ wireless charging receiver එක ඔයාගෙ phone එකේ charging port එකට connect කරල ඒක ඔයාගෙ backcover එකට දාගන්න.ඔයාගෙ backcover එක ඔයගෙ charge එකට නම් කිසිම බාධාවක් නැ .ඊලඟට ඔයාගෙ charging pad එකේ usb port එකට ඔයාගෙ charger එකෙ usb cable එක connect කරන්න.දැන් ඔයාගෙ smartphone එක ඒක උඩින් තියන්න.

තවත් අලුත් තාක්ෂණ තොරතුරක් හෝ පාඩමක් එක්ක නැ වත හමුවෙමු.

Follow us on facebook

පහත email ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරන්න.

techpluslkoffial@gmail.com

Enable Google Assistant On Any Android

මේක මුලින්ම ආවෙ Google Pixel එකට.දැන් Nokia 3 එකටත් Google Assistant පහසුකම දීලා තියෙනවා.මේ Google Assistant පහසුකම ඔයාටත් තියෙනවා නම් ඔයත් ආසයි නේද?
අද මම කියලා දෙන්නෙ ඕනම Android Device එකකට මේ පහසුකම ගන්නෙ කියල.
1 පියවර – Play Store එකෙන් Google App එක තියෙන තැන පහළට ගියාම Google App Beta Version Program එකට join උනාම ටික වෙලාවකින් ඔයාට update එකක් එයි ඒක update කරන්න.
2 පියවර – ඉහත සඳහන් ආකාරයටම Google Play Services නුත් update කරන්න.
3 පියවර – දැන් ඒ App දෙකම Clear Data කරන්න. දැන් Google App එක Open කරල Settings ගිහින් Google Assistant Enable කරන්න.

4 පියවර – ඉහත ක්‍රමයට ක්‍රියාත්මක නොවේ නම් පහත link එකේ තියෙන apk එක download කරලා install කර open කරන්න.

http://www.mediafire.com/file/367ct854ytbydyl/GoogleAssistantLauncher.apk
මෙහිදී ඔබට ඇතිවන ගැටළු පහත email ලිපිනයට යොමු කරන්න.(මෙය නිවැරදිිව ක්‍රියාත්මක නොවේ නම් අනිවාර්යෙන්ම email පණිවිඩයක් යොමු කරන්න.)
techpluslkoffial@gmail.com