Get VR experience from any device WITHOUT Gyroscope Sensor

කාලෙකට පස්සේ ආයෙමත් සැරයක් ඔන්න තවත් සුපිරි ආටිකල් එකක් ගෙනල්ලා තියෙනවා.මේකෙදි මං ඔයාලට කියලා දෙනවා ඔයාලගේ ෆෝන් එකේ gyroscope sensor එකක් නැතුව vr experience එකක් ගන්න පුළුවන් ක්‍රමයක්.

මේක ඇත්තටම සීයට සීයක්ම සාර්ථක නැහැ ඒ උනාට තරමක් දුරට මේ දේ කරන්න පුලුවන්.

මේකෙදි පාවිච්චි කරන්නෙ පොඩි application එකක්.එකේ ලින්ක් එක මම පල්ලෙහායින් දාන්නම් ඒකෙන් ඔයා download කරගන්න.

මේකෙදි ඔයාගේ phone ෆෝන් එකේ accelerometer sensor එකත් compass sensor එකක් ඕන වෙනවා.මා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ගිහිල්ලා වගේ 360 videos download කරපුවා තියෙනවා නම් එහෙමත් නැත්තන් නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න youtube downloader එකක් දාලා ඊට පස්සේ මේ හරහා play කරන්න.ඊට පස්සේ ඔයාලට එනවා මේ වීඩියෝ එක video එක play වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන් ක්‍රම ගැන මේකෙදි ඔයලා 360 method කියන එක තෝරගන්න.

https://play.google.com/store/apps/details?id=com.abg.VRVideoPlayer

මේ ආටිකල් එක ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න ශෙයා කරන්න තවත් මේවගේ සුපිරි article එකකින් නැවත හමුවෙමු.

Advertisements

Drones ගැන සිංහලෙන්

Drone යානා එහෙමත් නැත්තම් Quardcopters ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් ඉදිරියේදී ඒ පිලිබඳ Articles එනවා දිගටම Techplus LK එකත් සමගම රැදී සිටින්න…….

Admin:Techplus LK

Tizen OS

මේ වෙද්දි smartphones වල විවිධ operating system බාවිතා වෙනවා.මේ අතර වැඩිය ජනප්‍රිය නැති උනාට samsung සමාගමත් එයාලගෙම smartphones වලට එයාලගෙම operating system එකක් නිර්මාණය කරගෙන යනවා.
මේ වෙද්දි මේ os එක ගොඩක් දුරට සාර්ථක වීගෙන යනවා.දැනට මේ os එක එයාලගෙ Z Series එකට ඇතුළත් කරලා තියෙනවා.මීට අමතරව 2017 release උන Gear S3 watch එකටත් මෙයාල මේ os එක ඇතුළත් කරල තියෙනවා.ඒක නම් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.
දැනට Tizen os එක එන අලුත්ම smartphone එක තමයි Samsung Galaxy Z4.ඒකෙ එන්නෙ Tizen 3.0.මෙයාලගෙ මේ os එක සාර්ථක උනොත් smartphone තරගයේ ලොකු තරගයකට මුහුණපාන්න සිදුවෙනවා අනිත් smartphones වලට.Samsung ලගෙම hardware වලට එයාලගෙම software එකතු උනාම සුපිරි smartphones නිර්මාණය වෙනවා නිසැකයි.

තවත් මේ වගේ සුපිරි Article එකකින් හමුවෙමු.
ඔයාලගෙ යාලුවන්ටත් බලන්න අනිවා SHARE කරන්න.

FOLLOW US ON FACEBOOK

POST CREATED BY HASALA ABHILASHA

Chat Heads

Chat heads කියන්නෙ සරලවම කිව්වොත් conversation sortcuts.Facebook බාවිතා කරන ගොඩක් අය දන්න application එකක් තමයි massenger කියන්නෙ.ඒකෙදිත් මේ chatheads හැදෙනව ඔයාල ගොඩ දෙනෙක් දැකල ඇති.

මේවායේ පහසුව වෙන්නෙ අපිට මොකක් හරි වැඩක් කරකර ඉන්නකොට massege එකක් ආවොත් අපිට ඒ අදාල massenging app එක හොයහොය ඉන්න ඕන නැ.අපිට එතන ඉදන්ම conversation එක open කරල simple reply එකක් යවන්න පුලුවන්.මේකෙදි මම simple reply කියල අදහස් කරේ මේකෙදි ඔයාලට text සහ emoji විතරයි යවන්න පුලුවන්.මේකෙදි photos එහෙමත් නැත්තං වෙනත් attachments යවන්න බෑ.

ඔයාලත් download කරල try කරල බලන්න.මෙන්න link එක.👇👇👇👇

https://play.google.com/store/apps/details?id=net.uniquegem.directchat

POST CREATED BY HASALA ABHILASHA

Samsung Galaxy A8(2018)

2018 වසරේ ජනවාරි release වීමට නියමිත samsung සමාගමේ A Series එකේ අලුත්ම smartphone එක වෙන්නෙ Samsung Galaxy A8(2018).

වැඩි විස්තර release උනාට පස්සෙ කතා කරමු.

Specifications බලන්න.👇👇👇👇

https://m.gsmarena.com/samsung_galaxy_a8_(2018)-8886.php