Android 8.0 Oreo

ඔන්න පැය කිහිපයකට කලින්Android 8.0 release උනා.ඒකෙ නම තමයි Oreo.ඇත්තටම මේක බිස්කට් වර්ගයක නමක්.මේක ඉස්සෙල්ලාම එන්නෙ nexus සහ pixel phones වලට අනිත් ඒවටත් මේ update එක ඉක්මනටම ලැබෙයි.මේ ගැන තවත් වැඩිදුර විස්තර තවත් article එකකින් කතා කරමු.

POST CREATED BY HASALA ABHILASHA

Advertisements

Offline Video Call

මම අද ඔයාලාට කියන්න යන්නේ ඔයාලගේ ගෙදර තියෙන ෆෝන් දෙකක් අතර වූ wifi range එකේ දුරකින් වීඩියෝ කෝල් කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඇත්තටම මේකෙදි වෙන්නේ ෆොන් දෙකටම එකම ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා කරලා මේ ඇප් දෙක අතර තමයි මේ wifi සම්බන්ධතාවය හදන්නේ.
මුලින්ම ඔය මම පල්ලෙහා දාලා තියන ලින්ක් එකේ තියෙන p2p video call කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ඊට පස්සෙ ඇප් 2 op පස්සේ මේ ඇප් එක ඕපන් කලාම ඔයාගෙ wifi on වෙලා ඔයාගෙ අනිත් ෆෝන් එක මේකේ පෙන්නාවි එකට connect උනාට පස්සේ වීඩියෝ කෝල් එකකට ෆෝන් එකට ඉන්වයිට් කරන්න මේක හරහා.
ඊට පස්සේ ඔයාට මේ මේ phone දෙක අතරෙ video call එකකට සම්බන්ධ වෙන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=com.ednamos.bluetoothlive

POST CREATED BY HASALA ABHILASHA

Banggood 11th Anniversary

ඔයාල හුඟ දෙනෙක් අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්නනවා.ඒ වගේ online shopping කරන්න පුළුවන් websites websites මේ වෙද්දි ගොඩක් තියනවා .ඒ අතරින් ebay,amazon,ali express,banggod වගේ website මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.ඇත්තටම මමත් ගොඩක් reccomand කරන්නෙ මේවා.ඒකට හේතුව මේ ආරක්ෂිත website වෙන නිසා.ඇත්තටම මේ article එකෙන් ගොඩක් online shopping ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ මොකද මම මේක ගෙනාවේ නිවුස් එකක් news එකක් කියන්න ඕගොල්ලන්ට.

ඇත්තටම මේ දවස්වල banggod website එකේ 11th anniversary එක තියෙනවා.මේක නිසා ගොඩක් මිල අඩුකිරීම් සහ තවත් ක්‍රීඩා කරල පැහැදිලි තෑගී දිනාගන්න අවස්ථාවකුත් කියලා දීල තියෙනවා .

ඇත්තටම මේ article එක සම්පූර්ණයෙන් හැදුවෙ මම කලින් පැහැදිලි කරපු හෙළකුරු app එකේ voice recognition පහසුකම පාවිච්චි කරලා.

මේ වගේ තවත් සුපිරි article එකකින් නැවත හමුවෙමු ….

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

SINHALA VOICE RECOGNITION TO HELAKURU

හෙලකුරු keyboard එක use කරන අයටත් ඔන්න දැන් gboard එකේ වගේම සිංහලෙන් voice recognise පහසුකම ලබා දීල තියෙනවා app එක තියෙන අය ඒක update කරගන්න.අනිත් අය download කරල බලන්න.

POST CREATED BY HASALA ABHILASHA

Sinhala speech to text mobile app

මෙච්චර කාලයක් අපි බලන් හිටපු දෙයක් ඔන්න google ආයතනය විසින් අපිට ලබා දීල තියෙනවා.ලෝකයේ මේ වෙද්දි හැම වැඩක්ම වගෙ voice commands වලින් කරන විදියට දියුණු වෙලා තියෙනවා.ඒත් අපිට මේ වැඩේ කරන්න වෙලා තිබුනෙ english වලින් මොකද සිංහල language එක මේකට support කරේ නැ .

මේ වැඩේට ඔයා google සමාගමේ offial keyboard එක වන gboard එක android වලින් නම් playstore එකෙනුත් iphone එකකින් නම් appstore එකෙනුත් මේ app එක download කරගන්න.ඔයාගෙ ලග මේ app එක දැනටමත් තියෙනවනම් ඒක update කරගන්න .ඊට පස්සෙ ඔයාගෙ smartphone එකේ default keyboard එක විදියට gboard එක select කරගන්න .දැන් එකේ languages වල english වලට අමතරව සිංහලත් add කරගන්න .

මේ වගේ තවත් සුපිරි වැඩකින් නැවත හමුවෙමු……..

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

ඔබගේ ගැටලු පහත email ලිපිනයට යොමු කරන්න .

techpluslkoffial@gmail.com