Offline Video Call

මම අද ඔයාලාට කියන්න යන්නේ ඔයාලගේ ගෙදර තියෙන ෆෝන් දෙකක් අතර වූ wifi range එකේ දුරකින් වීඩියෝ කෝල් කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඇත්තටම මේකෙදි වෙන්නේ ෆොන් දෙකටම එකම ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා කරලා මේ ඇප් දෙක අතර තමයි මේ wifi සම්බන්ධතාවය හදන්නේ.
මුලින්ම ඔය මම පල්ලෙහා දාලා තියන ලින්ක් එකේ තියෙන p2p video call කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ඊට පස්සෙ ඇප් 2 op පස්සේ මේ ඇප් එක ඕපන් කලාම ඔයාගෙ wifi on වෙලා ඔයාගෙ අනිත් ෆෝන් එක මේකේ පෙන්නාවි එකට connect උනාට පස්සේ වීඩියෝ කෝල් එකකට ෆෝන් එකට ඉන්වයිට් කරන්න මේක හරහා.
ඊට පස්සේ ඔයාට මේ මේ phone දෙක අතරෙ video call එකකට සම්බන්ධ වෙන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=com.ednamos.bluetoothlive

POST CREATED BY HASALA ABHILASHA

Advertisements