Subwoofer Bass

අපි අහන සින්දු හොදට Bass එක්ක අහන්න අපි කවුරුත් ආසයි .ඒත් මේ වැඩේ කරන්න subwoofer එකක් ඕන වෙනවා.ඒ උනාට හැමෝමටම subwoofers නැ .එක නිසා අද මම කියලා දෙන්නෙ ඔයාගෙ smartphone එකෙන් සුපිරියට Bass එක්ක සින්දු අහන්න ක්‍රමයක්.

මුලින්ම ඔයා මම පල්ලෙහා දාල තියෙන link එකෙන් Subwoofer Bass කියන app එක download කරගන්න ඕන.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි.ඔයා ඔයාගෙ smartphone එකට ඔයා ගාව තියෙන ඕනම earphone එකක් හරි headset එකක් හරි connect කරගන්න.ඊට පස්සෙ ඔයා download කරල install කරපු applicapplication එක open කරන්න.ඒකෙ තියෙන sound bar එක ඔයාට අවශ්‍ය විදියට වෙනස් කරගන්න.දැන් ඔය app එක minimize කරලා ඔයාගෙ ලග තියෙන ඕන සින්දුවක් play කරල බලන්න.

https://play.google.com/store/apps/details?id=com.lonict.android.subwooferbass

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK