Multi Tasking Desktop Experience From Any Android Device

Multitasking කියන්නෙ සරලව කිව්වොත් වැඩ කිහිපයක් එකවර කිරීමයි.මේක අපි හැමෝම කරන්නෙ desktop computer එකකින්.ඒත් මේ වෙද්දි android 7.0 nougat එක්ක අපිට අපේ smartphone එකෙත් මේක කරන්න පුලුවන්.මේ වැඩේ වඩා හොදට කරන්න samsung සමාගම විසින් samsung dex කියන device එක release කරල තියෙනවා.මේකෙන් නම් අපිට සම්පූර්ණ desktop experience එකක් ගන්න පුලුවන්.ඒත් මේක දැනට support කරන්නෙ samsung galaxy s8 සහ s8 plus කියන smartphones වලට විතරයි.

මම අද කියන්න යන්නෙ මේ experience එක යම්තාක් දුරට ගන්න ක්‍රමයක්.මේ ඇත්තටම launcher එකක් කිව්වොත් නිවැරදියි.මේ application එකෙන් facebook,file manager ,internet browser වගේ තව ගොඩක් applications වැඩ කරන්න පුලුවන් ඒත් හැම එකම බැ .Leena multiwindow ui තමයි ඒකෙ නම.මේක ඔයාට playstore එකෙන් download කරල install කරගන්න පුලුවන් .

පහත link එකෙන් ඔයාට ඒ app එක download කරගන්න පුලුවන්.මේ වගේ තවත් සුපිරි වැඩකින් නැ වත හමුවෙමු .

https://play.google.com/store/apps/details?id=de.m_lang.leena

Post Created By Hasala Abhilasha At Techplus LK

FOLLOW US ON FACEBOOK