IOS 11 Notification Panel To Any Android Device

කවුරුත් ආසයිනෙ iphone වලට ඒත් හැමෝටම iphone නැ .මොකද මේවයෙ මිල ටිකක් වැඩියි.ඒත් හැමෝටම ආසයි අඩුම තරමෙ iphone එකේ පෙනුමවත් ගන්න.ඒ අතර iphone වල හිත ඇදිල notification panel එකට හැමෝම කැමතියි.ඒකෙ අලුත්ම එක තමා ios 11 එකේ notification panel එක.

පහතින් තියෙන link එකෙන් ඔයාගෙ ඕනම android device මේ app එක install කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.luutinhit.controlcenter

Post Created By Hasala Abhilasha At Techplus LK

FOLLOW US ON FACEBOOK

Advertisements

Smart Tools

ඇත්තටම අපි tool එකක් කියන්නෙ අපි එක එක වැඩ කරන්න පාවිච්චි කරන applications වලට. Calculater, recorder, camera, converter වගේ ගොඩක් toolsඅපිට අපේ වැඩ කරගන්න ඕන වෙනව. අද අපි බලන්න යන්නෙ මේ වගේ tools ගොඩක් එකට එකතු කරල හදපු සුපිරි app එකක් ගැන. මුලින් කියන්න ඕනෙ මේක tools එකක් දෙකක් විතරක් තියන app එකක් නම් නෙවෙයි. මේකෙ tools විශාල ප්‍රමානයක් තියනව. ඒ ඔක්කොම වගේ ගොඩක් usefull ඒව. ඒ වගේම ඔයා කවදාවත් දැල නැත tools ඒකෙ ඕන තරන් ඇති.

එහෙනම් මෙන්න link එක playstore එකෙන් download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.pcmehanik.smarttoolkit

Post Created By Sihara Ravisara At Techplus LK