Techplus LK Photography

Techplus LK වෙතින් photography page එකක් ළගදීම බලාපොරොත්තු වන්න.

Follow us on facebook

Advertisements

Wireless Charging for any smartphone

wireless charging technology එක කියන්නෙ හැම smartphone එකකටම inbuild එන feature එකක් නෙවෙයි.එක සාමාන්‍යයෙන් ටිකක් මිල අදික smartphones වලට තමා එන්නෙ.මේ technology එක ගොඩක් පහසුයි වගේම ගොඩක් smart.මේ technology එකට ගොඩ දෙනෙක් ආසයි ඒත් හැම smartphone එකකටම මේ feature එක නැ.ඒ feature එක ඔයාටත් අත්විදින්න ක්‍රමයක් තමයි අද මම කියන්නෙ.

මේ වැඩේට ඔයාට devices දෙකක් මිලදී ගන්න වෙනවා.ඒ දේවල් තමය,

1.Wireless Charging Pad

2.Wireless Charging Receiver

මේ දෙක ඔයාට online වලින් හෝ ලංකාවෙන් මිලදී ගන්න පුලුවන්.ඔයා මෙකෙදි ගොඩක් ලොකු branded wireless charging pad එකක් ගත්තොත් ලොකු මුදලක් යනවා ඒත් සාමාන්‍ය එකක් ගත්තොත් එච්චර මුදලක් යන්නෙ නැ.ඊලඟ එක තමයි wireless charging receiver එක.මේකට නම් ඔයාට කොහොමත් ලොකු මුදලක් කොහෙත්ම යන්නෙ නැ.ඒත් ඔයා මේක මිලදී ගද්දි ඔයා smartphone එකේ charging port එක හරියටම අදුන ගෙන තමා මේක මිලදී ගන්න ඕන.මේක මිලදී අරගත්තට පස්සෙ ඔයාගෙ wireless charging receiver එක ඔයාගෙ phone එකේ charging port එකට connect කරල ඒක ඔයාගෙ backcover එකට දාගන්න.ඔයාගෙ backcover එක ඔයගෙ charge එකට නම් කිසිම බාධාවක් නැ .ඊලඟට ඔයාගෙ charging pad එකේ usb port එකට ඔයාගෙ charger එකෙ usb cable එක connect කරන්න.දැන් ඔයාගෙ smartphone එක ඒක උඩින් තියන්න.

තවත් අලුත් තාක්ෂණ තොරතුරක් හෝ පාඩමක් එක්ක නැ වත හමුවෙමු.

Follow us on facebook

පහත email ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරන්න.

techpluslkoffial@gmail.com

Smart Ring

Smart Ring හරියටම ඔයගෙ smart watch එක වගෙමයි.මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ Bluetooth මගිනි.ඒක ආදාරයෙන් ඔයාගෙ smart phone එක connect කරාට පස්සෙ ඔයාගෙ phone එකට එන හැම notification එකක්ම මේ smart ring එක හරහා ඔයාට facebook එකෙන් නම් facebook logo එකත් එක්ක twitter වලින් නම් twitter logo එකත් එක්ක සහ sms එකක් නම් ඒ logo එකත් එක්ක මේ ring එකේ display වෙනවා.

මේක ශ්‍රී ලංකාවේ නම් මිලදී ගන්න තියෙන තැන් අඩුයි.ඒත් මේ ebay වගෙ web site එකකින් මේ RS.2000 – RS.4000 අතර මිලකට මිලදී ගන්න පුලුවන්.

තවත් අලුත් tech gadget එකක විස්තර අරගෙන නැවත හමුවෙමු.

Follow us on facebook

ගැටලු පහත email ලිපිනයට යොමු කරන්න.

techpluslkoffial@gmail.com

E-money Part 1

සරලවම කිව්වොත් e-money කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමයි.මෙමගින් අද වනවිට ලොව පුරා බොහෝ දෙනෙක් මුදල් උපයමින් පවතී. ඒ නිසා ම අද මම මේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම ගැන කියා දෙන පළවෙනි පාඩම දාන්න හිතුවා.

ගොඩක් අය මේ වැඩේ පටන් ගන්නෙ බොහොම ලෙහෙසි ක්‍රමයකින්.ඒ තමයි “Adfly”.

1 පියවර – මුලින්ම ඔයාගෙ phone එකෙන් හරි pc හරි internet එකට log වෙලා ඕනම browser එකකින් Adfly කියල search කරල Adfly site එකට යන්න.

2 පියවර – දැන් Adfly වලට ඔයාගෙ විස්තර දීලා signup වෙන්න.

3 පියවර – දැන් ඔයා adfly වලට register වෙලයි ඉන්නෙ.දැන් පහළින් url එකක් paste කරන්න පුළුවන් bar එකක් ‍ඇති ඒක උඩ click කරල ඔයා කැමති url එකක් එතන paste කරන්න.දැන් එතන තියෙන shrink button එක click කරන්න.ඊට පස්සෙ එන short url එක copy කරගන්න.

4 පියවර – දැන් ඔයාට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක් .දැන් ඔයා youtube එකට ගිහිල්ලා ගොඩක් popular videos වල comment section එකෙ url එක paste කරන්න.

ඔයාට දැන් ඒ url එක click වෙන හැම වාරයකටම සල්ලි එකතු වෙනව.

මුලදි මේ ක්‍රමයට ලොකු මුදලක් හොයන්න අමාරු වෙයි .

E-money part 2 වලින් නැවත හමුවෙමු.

Follow us on facebook

Contact me on techpluslkoffial@gmail.com

ඉහත email ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරන්න.

Snake on screen

Facebook එක සත්තු වත්තක් කළ නයා කවුද?

ඒ මුවාවෙන් ගොඩක් අය comments,likes,shares අරගත්තා.ඔයාටත් එක test කරන්න ඕන නම් Play Store එකෙන් snake on screen app එක download කරල test කරල බලන්න.

අනිවාර්යයෙන්ම මේක යාලුවන්ටත් බලන්න share කරන්න.