SINHALA VOICE RECOGNITION TO HELAKURU

හෙලකුරු keyboard එක use කරන අයටත් ඔන්න දැන් gboard එකේ වගේම සිංහලෙන් voice recognise පහසුකම ලබා දීල තියෙනවා app එක තියෙන අය ඒක update කරගන්න.අනිත් අය download කරල බලන්න.

POST CREATED BY HASALA ABHILASHA

Sinhala speech to text mobile app

මෙච්චර කාලයක් අපි බලන් හිටපු දෙයක් ඔන්න google ආයතනය විසින් අපිට ලබා දීල තියෙනවා.ලෝකයේ මේ වෙද්දි හැම වැඩක්ම වගෙ voice commands වලින් කරන විදියට දියුණු වෙලා තියෙනවා.ඒත් අපිට මේ වැඩේ කරන්න වෙලා තිබුනෙ english වලින් මොකද සිංහල language එක මේකට support කරේ නැ .

මේ වැඩේට ඔයා google සමාගමේ offial keyboard එක වන gboard එක android වලින් නම් playstore එකෙනුත් iphone එකකින් නම් appstore එකෙනුත් මේ app එක download කරගන්න.ඔයාගෙ ලග මේ app එක දැනටමත් තියෙනවනම් ඒක update කරගන්න .ඊට පස්සෙ ඔයාගෙ smartphone එකේ default keyboard එක විදියට gboard එක select කරගන්න .දැන් එකේ languages වල english වලට අමතරව සිංහලත් add කරගන්න .

මේ වගේ තවත් සුපිරි වැඩකින් නැවත හමුවෙමු……..

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

ඔබගේ ගැටලු පහත email ලිපිනයට යොමු කරන්න .

techpluslkoffial@gmail.com

FREE GIFTS FROM GOKANO.COM

ඇත්තටම මේක emoney lesson එකක්ම නෙවෙයි.මේක ඔයාලට ලෙසියෙන්ම free gifts ගන්න ක්‍රමයක්.අද අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියල.

මුලින්ම ඔයා gokano.com එකට ගිහිල්ලා register වෙන්න ඕන.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ බොහොම ලේසි දේවල් .ඒ කිව්වෙ points එකතු කරන්න.ඔයාට හැමදාම gokano එකට log වෙලා ඔයාගෙ daily points එකතු කරගන්න.හැමදාම points එකක් ඔයාලට ලැබෙනවා.තවත් ඔයාට missions කරන්න තියෙනවා ඒවත් බොහොම සුලු වැඩ .තවත් ගත්තොත් ඔයාලගෙ යාලුවන්ටත් මේ site එකට invite කරන්න පුලුවන් එතකොටත් ඒ යලුවෙක් මේ site එකට register උනොත් ඔයාට points එකක් ලැබෙනවා.

දැන් තියෙන්නෙ අර gifts ගන්න එක.මේක කරන්න හැමදාම බැ .එයාල stock එකක් දැම්මම තමා ඔයාලට order කරන්න වෙන්නෙ ඒ නිසා ඔයා ඒ restocks ගැන alert එකේ ඉන්න.ඒ වැඩේ තවත් ලේසි කරගන්න gokano notification app එක download කරගන්න.ඊට පස්සෙ ඔයාට ඒවා ගැන notifications එයි.

මේ වගේ තවත් සුපිරි වැඩකින් හමුවෙමු….

http://www.gokano.com

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

Pituwa Sinhala Spelling Checker

මේ දක්වා සි‍ංහල අකුරු කොටන්න විවිධ වූ මෙවලම් පැමිණියත් සි‍ංහල වචන හරිහැටි කොටලා තියෙද, අක්ෂර වින්‍යාස හරිහැටි බාවිතා කරලා තියෙද බලාගන්න ක්‍රමයක් තිබුනේ නෑ. ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. අප හදුන්වාදෙන මෙම පිටුව spell checker වෙබ් අඩවියට ඔබ ටයිප් කරපු වාක්‍ය, ඡේදය copy කරලා එහි ඇති text box එකට past කරල බලන්න පුළුවන් වැරදි වාක්‍ය මොනවද කියලා. අනතුරුව එතනම නිවැරදි වචනය ලබාදෙන අතර අවශ්‍යනම් එය click කිරීමෙන් හරි වචනය බාවිතා කරන්න පුළුවන්. හරි වචනය වුවත් ටයිප් කරකර ඉන්න ඕනේ නෑ.

ඇත්තටම මේක කර්‍යාලවල ලිපි ආශ්‍රිතව වැඩ කරන, අන්තර්ජාලයතුල සි‍ංහල ලිපි ලියන අයටනම් ගොඩක් වටින tool එකක් කිව්වොත් නිවැරදියි.

ඔන්ලයින් ටූල් එකක් නිසා ඕනෑම අන්තර්ජාලය පවතින වෙබ් බ්‍රවුසර් එකකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙතනින් පිවිසෙන්න එම වෙබ්අඩවියට.

spell.pituwa.lk

Post Get From Aluth.com

Subwoofer Bass

අපි අහන සින්දු හොදට Bass එක්ක අහන්න අපි කවුරුත් ආසයි .ඒත් මේ වැඩේ කරන්න subwoofer එකක් ඕන වෙනවා.ඒ උනාට හැමෝමටම subwoofers නැ .එක නිසා අද මම කියලා දෙන්නෙ ඔයාගෙ smartphone එකෙන් සුපිරියට Bass එක්ක සින්දු අහන්න ක්‍රමයක්.

මුලින්ම ඔයා මම පල්ලෙහා දාල තියෙන link එකෙන් Subwoofer Bass කියන app එක download කරගන්න ඕන.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි.ඔයා ඔයාගෙ smartphone එකට ඔයා ගාව තියෙන ඕනම earphone එකක් හරි headset එකක් හරි connect කරගන්න.ඊට පස්සෙ ඔයා download කරල install කරපු applicapplication එක open කරන්න.ඒකෙ තියෙන sound bar එක ඔයාට අවශ්‍ය විදියට වෙනස් කරගන්න.දැන් ඔය app එක minimize කරලා ඔයාගෙ ලග තියෙන ඕන සින්දුවක් play කරල බලන්න.

https://play.google.com/store/apps/details?id=com.lonict.android.subwooferbass

POST CREATED BY HASALA ABHILASHA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK

wi-fi Mouse

Computer එකක් පාවිච්චි කරන අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි මේකට data input කරන්න ගොඩක් device ප්‍රමානයක් අවශ්‍ය වෙන එක. උදාහරනයක් විදියට keyboard, mouse, game pad වගේ ගොඩාක් දේවල් අපිට ඕන වෙනවා.ඔයාගේ smart phone එකම mouse, keyboard, game pad විදියට පාවිච්චි කරන්න පුලුවන් app එකක් ගැනයි අද අපි කතා කරන්නෙ.ඒකෙ නම තමයි wi-fi mouse කියන්නෙ. හැබැයි ඔයාල playstore එකෙන free app එක ගත්තොත් ලැබෙන features නම් ගොඩක් අඩුයි. ඒ නිසා pro version එකේ link එකක් ඔයාලට දෙන්නම්.

මේක presentation කරන අයට නම් ගොඩක් වැදගත්. ඒ වගේ game සෙල්ලන් කරන අයටත් type setting කරන අයටත්. ඕන තැනක ඉදන් computer එකට commends දෙන්නත් මේකට පුලුවන් ඇත්තටම මේකට mobile app එක විතරක් මදි පොඩි computer software එකකුත් ඕන වෙනව. මම ඒකෙ link එකත් පහලින් දාන්නම්. එහෙනම් ඔයාලම කොහොමද කියලා බලන්නකෝ !!!!!!!!!!!!!!!

Mobile app

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_RVpoQW9hMFBhWlU/view?usp=drivesdk

Computer software

https://drive.google.com/file/d/0B9RRt0pMVUT_VjR6MWNpT2Fsem8/view?usp=drivesdk

POST CREATED BY SIHARA RAVISARA AT TECHPLUS LK

FOLLOW US ON FACEBOOK

N.O.V.A Legacy 27MB Only

හැමදාම අලුත් අලුත් වැඩ කරන android apps ගැන කතා කරා.ඒක නිසා අද අපි බලමු 26 mb වලට ගන්න පුලුවන් සුපිරි android game එකක්.

එකෙ නම තමයි N.O.V.A Legacy කියන සුපිරි game එක.මේ නිශ්පාදනය කරල තියෙන්නෙ Gameloft කියන company එකෙන්.ඔයාල උනත් gameloft company එක ගැන හොදට දන්නවා ඇති.මොකද මේ වෙද්දි මේ company එක ගොඩක් ප්‍රසිද්ධයි.

මම නම් මේ game එක ගැන ගොඩක් සතුටු උනා මොකද කිව්වොත් මේ game එක 27 mb වලට පට්ටම ලාබයි.

පහළින් තියෙන link එකෙන් ඔයාලට ඒ game එක download කරගන්න පුලුවන්.

https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftNOHM

POST CREATED BY HASALA ABHILASHA

FOLLOW US ON FACEBOOK